Friday, April 18, 2008

"ආයුබෝවන්" අයින් කරපං!

මේක මගේ පෞද්ගලික අත්දැකීමක්.
මම කාලයක් රාජ්‍ය ආයතනයක සේවය කළා. ඒ 2003 දී, සටන් විරාමය කාලේ. සාමය දෝරෙ ගලන කාලෙ. අපි ගියා වන්නි ප්‍රදේශය සංවර්ධන කිරීම සඳහා පැවැත්වෙන වැඩසටහනක පූර්ව හඳුන්වාදීමේ වැඩසටහනකට වව්නියාවට. අපේ ආයතනයේ අධ්‍යක්ෂතුමයි, සභාපති තුමයි, මමයි. මට තිබුනේ පරිගණකය හා සම්බන්ධ presentations ක්‍රියාත්මක කරවා සභාපතිතුමාටයි, අධ්‍යක්ෂතුමාටයි සහයෝගය දෙන්න.

වව්නියාවේ රාජ්‍ය ආයතනයක තිබ්බ මේ වැඩසටහනට කොටි නියෝජිතයෝ කීප දෙනෙකුත් එනවා කියලා දැනගන්න ලැබුනේ එහෙට ගියාට පස්සෙයි. එතකොට තමයි මගේ ඇගේ මාළු ග‍ඟේ නටන්න ගත්තේ. හොඳටම ලේ රත් උනා. දැන් ඉතින් මොනව කරන්නද, ඔය මිලේච්ඡ සත්තු හැබැහින් දැකලත් නැති නිසා මම ඉවසගෙන හිටිය උන්ව බලන්නත් එක්ක.

මතු සම්බන්ධයි....

0 comments: