පහුගිය කාලයේ හැංගි හැංගි වෙස් බැන්ද ලංකාවේ ක්‍රිස්තියානි පූජකයින් සහ කොටි ත්‍රස්තවාදීන් මේ දිනවල ප්‍රසිද්ධියේ නාඩගම රඟදක්වන්නට පටන්ගෙන තිබේ.
පසුගියදා මඩු පල්ලිය කොටින් විසින් යුධ පලිහක් ලෙස පාවිච්චි කිරීමට ගත් පසු ජූජකයින් මඩු ප්‍රතිමාව රැගෙන පලා ගියේ කොටි පාලන ප්‍රදේශයටයි. එය සිදුකලේ කොටි නායකයින් හා මඩු ප්‍රදේශය බාර බිෂොප් රායප්පු ජෝශප් අතර ඇති වූ එකඟතාවයක් මත බව දන්නෝ දනිති. (එමෙන්ම රායප්පු ජෝශප් කියන්නේ කොටි සංවිධානය ආරම්භ කිරීමට ආධාර අනුබල දුන් කෙනෙක් බවද, දෙමළ ඊළාම් මතවාදය වෙනුවෙන් ක්‍රිස්තියානි ජනතාව කඩේ යැවීමේ ව්‍යාපෘතියේ මූලිකයාද බව දන්නෝ දනිති.)
කෙසේ වෙතත් හමුදාව විසින් මීට දින දෙක තුනකට කලින් මඩු පල්ලිය හා ඒ අවට කිලෝමීටර් 8 ක පමණ ප්‍රදේශයකින් කොටි පන්නා බලය තහවුරු කරගත් අතර, බිම්බෝම්බ ඉවත්කිරීම්, පිලිසකර කිරීම් හා වෙනත් ආරක්ෂක පියවර ගැනීමෙන් පසු මඩු පල්ලිය නැවත බාරගන්නා ලෙස එහි බාරකාරයන් වන අගරදගුරු ඔස්වලඩ් ගෝමස් හා රායප්පු ජෝශප් ප්‍රමුඛ ක්‍රිස්තියානි පූජකයින්ගෙන් ඉල්ලා සිටින ලදි.
මේ නාඩගමේ අළුත්ම ජවනිකාව වනනේ එසේ හමුදාව විසින් කොටින්ගෙන් මුදාගත් මඩු පල්ලිය නැවත බාර ගැනීමට බැරි බව මඩු පල්ලිය බාර පූජකයන් ප්‍රකාශ කිරීමයි. එයට හේතුව ලෙස කියන්නේ මඩු පල්ලිය ප්‍රදේශයෙන් කොටි සංවිධානය මෙන්ම යුධ හමුදාවද ඉවත් වූවොත් පමණක් එය නැවත බාරගත හැකි බවයි. එමෙන්ම කොටි පුදේශයේ දැනට තිබෙන මඩු ප්‍රතිමාව ආපසු රැගෙන ඒමට කොටි සංවිධානය අවසර දෙයිද කියා දන්නේ නැතැයි රායප්පු ජෝශප් පවසයි.
එමෙන්ම මේ සිද්ධිය ඇතිකළේ කොටි සංවිධානය බව මේ වන විටත් ලොවම දැන සිටියත් අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් තවම දන්නේ නැත. ඒ නිසා ඔහු මේ පිළිබවඳව අර බෞද්ධ මහානායකවරු මෙවන් සිද්ධි වලදී කරන්නා මෙන් මුනිවත රකියි. ඔහු කොටි සංවිධානය ගැන අබ මල් රේණුවක වරදක් කියන්නේ නැත.
මෙන්න මේ "ක්‍රිස්තියානි පූජකයෝ කොටි සමඟ හෙළුවෙන්" නාඩගමේ පිංතූර.....
මේ පිංතුරේ ඉන්නේ කවුද කියලා පැහැදිලියි නේ... හැබැයි පොඩ්ඩක් කිට්ටු වෙලා බලන්න මේ අය උස්සගෙන ඉන්නේ කාගෙ පිංතූරයක්ද කියලා.... මේ පහුගිය කාලේ වන්නියේ තිබූ පොංගු තමිල් උත්සවයක දී ගත්ත පිංතූරයක්
මේ රායප්පු ජෝශප් පහුගිය කාලෙ කොටින්ගෙ දුක සැප බලන්න ගිය වෙලාවක මෑතකදී අවාසනාවන්ත ලෙස ගුවන් ප්‍රහාරයකින් මියගිය සූ පා එක්ක ගත්ත පිංතූරයක්.
මේ ඉන්නේ රායප්පු ජෝශප් සහ ඇන්තනී වික්ටර් පියතුමා එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් එක්ක ගුවන් ප්‍රහාරයකින් විනාශ වුණු මුහුදු කොටි කඳවුරක් පරික්ෂා කරන්න ගිය වෙලාවක.
මේ ඇන්තනී වික්ටර් පියතුමා රායප්පු ජෝශප්ගේ නියෝජිතයා වශයෙන් යුධ හමුදා නිලධාරින් සමඟ කොටින්ගෙන් මුදාගත් මඩු පල්ලිය වෙත යමින්.
Wednesday, April 30, 2008
ක්‍රිස්තියානි පූජකයෝ කොටි සමඟ හෙළුවෙන්!
Labels:
Christian,
LTTE,
Madu Church,
Sri Lanka Army,
Terrorism
Subscribe to:
Post Comments (Atom)







5 comments:
දෙමළ ජාතිවාදය විසින් බිල්ලට ගෙන ඇති මොවුන් ආගමේ නාමයෙන් ලෝගු පොරවාගෙන නටන මේ නාඩගම් තරයේ ප්‍රතික්ෂේප කරමි. එමෙන්ම, මෙවැනි දෑ ශ්‍රී ලංකා කතෝලික සභාවේ පූර්ණ පරීක්ෂණයකට ද භාජනය කල යුතු ය. සිවිල් වැසියන් ඝාතනය කරන් ම්ලේච්ඡ කොටින් ගේ ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන මෙවැනි පූජකයින් පල්ලියෙන් නෙරපා හැරිය යුතුය.
තිත්ත ඇත්ත!!
මේක පුළුවන්නම් ඉංග්‍රිසි මාධ්‍යන්ද එළිට දමන්න.
ජයවේව්!
නියමයි.... ජාත්‍යන්තරේට සියල්ල සිදුකල හැකියයි සිතමින් මිනිසුන් මුලාවේ දමන දේශපාලඥයින්ද. ආගමේ නාමයෙන් ත්‍රස්තවාදයට සහයෝගය දක්වන හා ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන මෙවන් පූජකයින්ද සම්බන්ධයෙන් මිනිසුන් දක්වන ආකල්ප සම්බන්ධයෙන් ඇතිවන්නේ පුදුමාකාර කලකිරීමක් වුවත්.... මෙවන් සටහන් දුටු විට එය එසේමත් නොමැති බවට ඇතිවන හැඟීමද සතුටුදායකයි....
සඳගිර
sandagira.wodpress.com
මේ ගැන කිසිම සභාවකට දැන්වීමෙන් පලක් වේ යැයි මමනම් සිතන්නේ නැහැ. මොකද ඔය ත්‍රස්තවාදී සංවිධානයේ යි ඔය ආගමික සංවිධානයේයි අරමුනු බොහෝ දුරට සමානයි.
මේ ලෝකයට මුලීන්ම ත්‍රස්තවාදය හඳුන්වා දුන්නේ ආගමේ නාමයෙන්. අන්‍ය මත නොඉවසීමත් ආගමේ නාමයෙන් රටවල් යටත් කර ගැනීමට යුද්ධ කිරීම ත් ඔවුන්ගේ ලක්ශණයක්.
හෙට දවසේඔය පූජක වරු තුවක්කු රැගෙන දළදා මාලිගවට හෝ ශ්‍රී මහා බෝධියට කඩා වැදුනොත් පුදුමයක් නොවේ.
1118 දී ජෙරුසලමේ සිදු වූ සිද්ධිය හා මඩු පල්ලිය අතර ඇති සමානතාවය බලන්න...
එක වල්ලෙ පොල්!
රටක යුද්ධයක් ඇති විට විවිධ රාජ්ය නොවන සංවිධාන වලින් ආධාර ලබාගත හැකියි. රටේ ආර්ථිකය පහත වැටී දරිද්‍රතාවය ඇති වේ. මෙම පසුබිම ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීමට හොඳින් ගැලපේ.
Post a Comment