Monday, June 9, 2008

මේ අහපල්ලා...

මේ දවස් වල මම ලියන කියන මාතෘකාවකට අදාල දෙයක් මිතුරියකගෙන් ලැබුනා. ඒක අනිත් අයගේ දැනගැනීමටත් එක්ක මෙහි පලකරන එක හොඳයි කියලා හිතුනා. අනගාරික ධර්මපාල තුමා ගැන ගොඩක් අහලා තිබුණත් මෙහෙමත් දෙයක් එතුමා විසින් ප්‍රකාශ කරලා තියනවා කියලා දැනගත්තේ අදයි (දැනුවත් කළ මිතුරියට තුති!). බලන්න ඒ ප්‍රකාශයේ සඳහන් කරුණු එකක් නෑර අද සිදුවෙමින් තියෙන හැටි! පුදුමයි. මෙහෙම පෙරදැක්මක් සහිත නායකයකුගේ මූලිකත්වයෙන් බිහි වූ විසිවන සියවසේ සිංහල ජාතික ව්‍යාපාරයට මේ අභාග්‍යය වලක්වාගන්න බැරි උන එක ගැන. එහෙම ‍වුන එකට හේතුවත් ධර්මපාලතුමා මේකේ කියලා තියෙන එක ගැන ඊටත් වඩා පුදුමයි!

විසිවන සියවසේ සිංහල ජාතික ව්‍යාපාරයට බැරි උන දේ විසිඑක්වන සියවසේ සිංහල ජාතික ව්‍යාපාරයටවත් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.



1 comments:

situvili said...

ඔබගේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සුනගේ ඔළුගෙඩිවල බැදිලා තියෙන මළකඩ ටික සුරන්න ඔබ වැනි තවත් අය බහිවේවා. ඔබට ජය :)