Monday, November 12, 2007

පරණ විනෝදාංශය අළුත් තාක්ෂණයත් එක්ක...

මම මගේ පරණ ප්‍රියතම විනෝදාංශයක් වුන 'චිත්‍ර ඇඳීම' ආයෙත් අළුත් විදියකට පටන් ගත්තා... මම හොය හොය හිටපු චිත්‍ර ඇඳීමේ මෘදුකාංගයක් (නම ArtRage) ඊයෙ පෙරේදා හම්බඋනා... ඒකෙන් දැනට චිත්‍ර 3-4 ක් ඇන්දා.... මවුස් එකෙන් අඳින එක මුලදි ටිකක් අමාරු උනාට පස්සෙ හුරු උනා...

මේ ඉස්ඉස්සෙලම ඇන්ද චිත්‍ර වලින් එකක්.... (ඇන්දෙ tracing එකක උදව්වෙන්.... )
anuradhapura-wewa-sunset

1 comment:

෴ මහේෂ්-ඩී-ජය ෴ said...

Artrange මෘදුකාංගයෙන් චිත්‍ර අඳිනකොට හිතට අමුතුම සැහැල්ලුවක් තමයි දැනෙන්නෙ.