මම මගේ පරණ ප්‍රියතම විනෝදාංශයක් වුන 'චිත්‍ර ඇඳීම' ආයෙත් අළුත් විදියකට පටන් ගත්තා... මම හොය හොය හිටපු චිත්‍ර ඇඳීමේ මෘදුකාංගයක් (නම ArtRage) ඊයෙ පෙරේදා හම්බඋනා... ඒකෙන් දැනට චිත්‍ර 3-4 ක් ඇන්දා.... මවුස් එකෙන් අඳින එක මුලදි ටිකක් අමාරු උනාට පස්සෙ හුරු උනා...
මේ ඉස්ඉස්සෙලම ඇන්ද චිත්‍ර වලින් එකක්.... (ඇන්දෙ tracing එකක උදව්වෙන්.... )
Monday, November 12, 2007
පරණ විනෝදාංශය අළුත් තාක්ෂණයත් එක්ක...
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Artrange මෘදුකාංගයෙන් චිත්‍ර අඳිනකොට හිතට අමුතුම සැහැල්ලුවක් තමයි දැනෙන්නෙ.
Post a Comment